විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. මෙම රීට් පෙත්සම මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු වගඋත්තරකරුවන් කර තිබේ. මෙම පෙත්සම ජූලි මස 31 යළි විභාගයට ගැනීමටයි විනිසු
from GOSSIP NEWS http://bit.ly/2QuwO3U
via https://tamil244.blogspot.com/
No comments