‘‘පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමා දැනුවත්ව සිටියේ නෑ - දෙස් විදෙස් මාධ්‍ය වාර්තා අසත්‍යයි‘‘ ජනපතිගෙන් නිවේදනයක්

Share:
පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කිසිඳු පාර්ශවයක් විසින් තමා දැනුවත් නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කර තිබූ බවට පළ වන දේශිය විදේශීය මාධ්‍ය වාර්තාද සම්පුර්ණයෙන්ම අසත්

from GOSSIP NEWS http://bit.ly/2Mhya3S
via https://tamil244.blogspot.com/

No comments