වෙසක් සතිය වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක් සකසා ඇති හෙයින් බිය නැතිව පන්සල් යන්නැයි වැඩ බලන ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතා 15 වැනිදා මිනුවන්ගොඩදී පැවැසීය. මිනුවන්ගොඩ නගරයේ සිදුවූ කලහකාරී තත්ත්වයෙන් පසු විනාශවූ කඩ සාප්පු සහ දේපළ නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි අවස්‌ථාවේදී හෙතම පැවැසීය. මුස්‌ලිම් අන්තවාදී කල්ලිය හඳුනා ගෙන සිටින බවත් තව
from GOSSIP NEWS http://bit.ly/2LPhHDP
via https://tamil244.blogspot.com/
No comments