පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීමද එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට අද මෙලෙසින් පක්ෂ නායක රැස්වීම පැවැත්ව තිබේ. කෙසේ වෙතත් විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එකඟතාවයකින් තොරව මෙලෙස පක්ෂ නායක රැ
from GOSSIP NEWS http://bit.ly/2HvOdXk
via https://tamil244.blogspot.com/
No comments