මුදල් අමාත්‍ය මංගල සමරවීරට පොළොන්නරුවේ විහාරස්ථාන තහනම් බව පුලතිසි පැවිදි හඬ සංවිධානය ප්‍රකාශ කරනවා. ප්‍රවෘත්ති සාකච්චාවක් කැඳවමින් එම සංවිධානයේ පූජ්‍ය කන්දේගම දීපවංශාලංකාර හිමියන් ප්‍රකාශ කළේ කිසියම් විහාරස්ථානයක දායක සභාව හෝ ඔහුව ගෙන්වා ගැනීමට කටයුතු කළහොත් එම විහාරස්ථාන සමඟ සිදුකරන සියළු ආගමික කටයුතු වලින් බැහැර වන්නට තීරණය කර ඇති බවයි. මේ සම්බන්ධ
from GOSSIP NEWS http://bit.ly/2WdGQfn
via https://tamil244.blogspot.com/
No comments