රාජ්‍ය සේවකයන්ගෙන් ඇඳුම් සම්බන්ධයෙන් ආ අලුත්ම චක්‍ර ලේඛය මෙන්න

Share:
‘රජයට අයත් කාර්යාල වල ආරක්ෂාව තහවුරු කිරීම’ යන මාතෘකාව යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි ඇඳුම් සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව පිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්වෙයි  

from GOSSIP NEWS http://bit.ly/2KhUI1M
via https://tamil244.blogspot.com/

No comments