වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ යාම රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණපා ඇති දැවැන්ත අර්බුදයක් බව කළමණාකරන අධ්‍යක්ෂක ප්‍රියනාත් ජයසූරිය මහතා පවසයි. නෙත් එෆ් එම් ඔස්සේ විකාශය වන ‘සතුට‘ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී පසුගිය දශක කිහිපය තුළදී අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වී ඇති අයුරු පෙන්වා දුන් ඒ මහතා, 2011 වසරේ 13.1% වූ මෙර
from GOSSIP NEWS http://bit.ly/2WlMXza
via https://tamil244.blogspot.com/
No comments