ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වනවා. පසුගිය 05 වනදා නව සඳ දැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (07) දිනයේ සිට මෙලෙස රාමසාන් උපවාසය ආරම්භ කිරීමට කොළඹ මහපල්ලිය තීරණය කර ඇති අතර ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්‍රමුඛතම උත්සවය ලෙස ලොව පුරා මුස්ලිම්වරුන් රාමසාන් සමරනු ලබනවා. කෙසේ වෙතත් අද (07) ආරම්භ වන රාමසාන් උපවාස මාසයේදී ඉස්ලාම් දේවස්ථාන තුල ශබ්ද විකාශන
from GOSSIP NEWS http://bit.ly/2LrsEeA
via https://tamil244.blogspot.com/
No comments