මිනුවන්ගොඩ සිදුවීම පසුපස සිටිනුයේ දේශපාලන කල්ලියක් - මැතිවරණය කල් දමා ගැනීම සැලසුමයි!

Share:
පසුගිය දිනවල මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම්කාරී තත්වය පිළිබඳ මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මෙම සිදුවීම සමාන්‍ය ජනතාව විසින් සිදු නොකළ, සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කළ කුමන්ත්‍රණයක් බවට බොහෝ දෙනා අදහස් දක්වමින් සිටිනවා. මේ අතර අද උදෑසන විකාශය වූ නෙත් එෆ්. එම් බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ මෙම සිදුවීම දේශපාලකයන් සහ රටේ ක්&zw

from GOSSIP NEWS http://bit.ly/2vXYRj3
via https://tamil244.blogspot.com/

No comments