"මේ තීරණ රටම බලා ඉන්නවා" රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය කල් දැමීමට විමල්ගෙන් විරෝධය.!

Share:
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට දිනයක් ලබා දීම පක්ෂ නායක රැස්වීමේදි ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අයුරින් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදි සිය අප්‍රසාදය පළකර සිටියා. පා

from GOSSIP NEWS http://bit.ly/2WlCT8j
via https://tamil244.blogspot.com/

No comments