‘‘චක්‍රලේඛ වලට අනුව ආගමික ස්ථාන සෝදිසි කරානම් කිසිම අවුලක් නැහැ‘‘ - ආගමික ස්ථාන සෝදිසි කිරීමේදී චක්‍රලේඛ අනුගමනය කරන්නැයි මුජිබර්ගෙන් ඉල්ලීමක්

Share:
ආගමික ස්ථාන පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව ආරක්ෂක අංශ නිලධාරීන් ක්‍රියා කළේනම් මෙවැනි අනවශ්‍ය ගැටුම් ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. එබැවින් ඉදිරියේදී ආගමික ස්ථාන පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් නිකුත් චක්‍රලේඛය අනුගමනය කිරීම වැදගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්

from GOSSIP NEWS http://bit.ly/2wm9AUs
via https://tamil244.blogspot.com/

No comments