කුරුණෑගල වෛද්‍යවරයා සිදු කළ සැත්කම් ගැන පොලිසිය ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි - කාන්තාවන්ගෙන් රෝහලට පැමිණිළි කන්දක්

Share:
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව සැක කටයුතු ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තාග

from GOSSIP NEWS http://bit.ly/2X5TWYZ
via https://tamil244.blogspot.com/

No comments