හිස්බුල්ලාගේ බලය වැඩි වේ - ජනපති මෛත්‍රීගෙන් හිස්බුල්ලාට තවත් තනතුරක්.!

Share:
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් තවත් තනතුරක් හිමිව තිබේ. මේ අනුව හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන්  ම

from GOSSIP NEWS http://bit.ly/2QqyLOQ
via https://tamil244.blogspot.com/

No comments