දෙවන ප්‍රහාරයකට ඉඩක් නෑ - රටේ ආරක්ෂාව ගැන යුද හමුදාපති රොයිටර් පුවත් සේවයට කියයි

Share:
රට තුළ නැවතත් ත්‍රස්ත ප්‍රහාර අැතිවන බවට පැතිර යන කතා සම්බන්ධයෙන්  යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වා තිබෙනවා. ඒ අනුව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබුනේ ඉදිරියේදී ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩ අහුරා ඇති බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලූම ජාලයන් මේ වන විට බොහෝ දුරට අඩපණ කර ඇති බවත්, ඔවුන් අයි.එස

from GOSSIP NEWS http://bit.ly/2Jcc2FL
via https://tamil244.blogspot.com/

No comments