පල්ලි කඩන්න එපා, මුස්ලිම්වරුන් අතරේ ගැටීම් ඇතිවීම භයානකයි - අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් ගැන හිස්බුල්ලා කියයි

Share:
”මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයොජනයට ගනිමින් පල්ලි කඩා බිද දැමිම සහ තවුහිත් ,තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලම් යනුවෙන් බෙදී ගැටුම් ඇති කර ගැනීම  ඉතා භායනක ක්‍රියාවක්” බව සඳහන් කරමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගියදා මුස්ලිම්වරුන් පිරිසක් විසින් කැකිරාව, මඩාටුගම

from GOSSIP NEWS http://bit.ly/30YgXzz
via https://tamil244.blogspot.com/

No comments