පාසලක් ළඟ අත්බෝම්බ දමා යෑ‍මට අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයා පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වෙයි

Share:
බේරුවල පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදාව සහ ගුවන් හමුදාවේ ඒකාබද්ධව මෙහෙයුමක් ලෙස ඊයේ (27) දවස පුරා එම මෙහෙයුම ක්‍රියාත්මක කල අතර ඒ සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය ද ලබා ගෙන තිබුනා. අදාළ මෙහෙයුමේදී නිවාස 630ක් සහ වාහන 54ක් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිල ඇඳුමට සමාන නිල

from GOSSIP NEWS http://bit.ly/2I5pCYr
via https://tamil244.blogspot.com/

No comments