හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ් ගැටලුවක් - මවකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Share:
තම දියණියගේ උප්පැන්න සහතිකයේ නම හැඳුනුම්පතට දැමීමේදී වෙනසක් කර ඇති බව පවසමින් මවක් ඊයේ (28) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ළ යොමුකර තිබුනේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් උප්පැන්න සහතිකයේ ඇති නම වෙනුවට අක්ෂර දෝශ සහිතව  අදාළ නම වෙනස් කර ඇති බව සඳහන් කරමින්. එහිදී ඇය සඳහන් කර තිබුණේ උප්පැන්න සහතිකයේ ඇති සස්නි ආර්‍යා සමරවි

from GOSSIP NEWS http://bit.ly/2wtnEeQ
via https://tamil244.blogspot.com/

No comments