අගලවත්ත නගරයේ නීත්‍යානුකූල හිමිකමක් නොමැතිව පවත්වාගෙන යන ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයක් ඉවත් කිරීමට අගලවත්ත ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා විසින් සභාවට ගෙන ආ යෝජනාව සියලූ මන්තී‍්‍රවරුන් විසින් ඒකමතිකව සම්මත කර තිබේ. අගලවත්ත ප්රාදේශීය සභාවේ පසුගියදා පැවැති මැයි මස මහ සභා රැස්වීමේදී විපක්ෂ නායක ප‍්‍රියන්ත විජේසිංහ (ස්වාධීන) මෙම යෝජනාව ගෙන ආවේය.&
from GOSSIP NEWS http://bit.ly/2EjmPJX
via https://tamil244.blogspot.com/
No comments