අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදි ඔහුට එරෙහි වීමට ලබා ගත් තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා. ඊයේ දින (22) පාර්ලිමේන්තු සැසියේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවා. නියෝජ්‍ය අමාත්‍යවරයා එලෙසින් පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය නවීන් දිසානායක විසින් මින්පෙර සිදු
from GOSSIP NEWS http://bit.ly/2JYJ9Mw
via https://tamil244.blogspot.com/
No comments