මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට හා ආත්ම පරීක්‍ෂාවකට සූදානම් - කබීර් හෂීම්

Share:
මේ රටේ මැතිවරණ ඉතිහාසය සළකාබැලීමේදී බහුතරය අන්තවාදය ප්‍රතික්ෂේප කොට ඇතැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයන් විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මේ බව පවසා සිටියේය. මහ ජනතාව දේශාපලන න්‍යාය පත්‍ර වල හෝ, ජාත්‍යන්තර න්‍යාය පත්‍ර වල හෝ, වෙළඳ තරඟ වල

from GOSSIP NEWS http://bit.ly/2w3PE8J
via https://tamil244.blogspot.com/

No comments