මාතලේ ප‍්‍රදේශයේදී තවුහීත් ජමාත් කණ්ඩායම් දෙකක් අතර ඊයේ රාත්‍රියේදී ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ. මෙම ගැටුම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා තවුහීත් ජමාත් ඉස්ලාම් හා තබ්ලික් ජමාත් ඉස්ලාම් යන කල්ලි දෙකට අයත් දෙපිරිසක් අතර වන බව වාර්තා වෙනවා. පසුව ආරක්‍ෂක අංශ විසින් මැදිහත් වී එම තත්වය පාලනය කර තිබෙන බවට වාර්තා වේ.
from GOSSIP NEWS http://bit.ly/2LvYoir
via https://tamil244.blogspot.com/
No comments