ශ්‍රී ලංකාවේ ප්‍රබලම කැබිනට් අමාත්‍යවරයා ලෙස හැඳින්වෙන ඇමති රිෂාඩ් බදුර්දීන් මේ වනවිට ආසියාවේ දසවැනි කෝටිපතියා වීමට ආසන්න වී ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ සඳහන් කරනවා. ඇමතිවරයා තම බලය අයුතු ලෙස පාවිච්චි කරමින් මහා පරිමාණ ජාවාරම් කරමින් අන්තවාදී ආගම් වාදී කණ්ඩායම් වලට ආරක්ෂාව සලසා දෙමින් මහා පරිමාණ ධනයක් උපයා ඇතැයිද උන්වහන්සේ චෝදනා ප
from GOSSIP NEWS http://bit.ly/2PPuAfa
via https://tamil244.blogspot.com/
No comments