ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30දා) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග තවත් 12 දෙනෙකුන් යුත් දූත පිරිසක් ඒ සඳහා එක්ව සිටිනවා. පසුගියදා පැවති ඉන්දීය මහමැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ නව අම
from GOSSIP NEWS http://bit.ly/2Mi7IXO
via https://tamil244.blogspot.com/
No comments