ඊයේ දින (08) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා. මෙහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා උදෙසා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන මන්ත්‍රීවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඉදිරියේ පවසන්නේ මෙරට නීතියට අනුගත නොවි ලාංකිකයෙකු ලෙසින් ජීවත් විය නොහැකි නම් පැමිණි පෙදෙසකට නැවත හැරී යන ලෙසටයි.
from GOSSIP NEWS http://bit.ly/2Hbg5OR
via https://tamil244.blogspot.com/
No comments