ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්වයක් හේතුවෙන් ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට 68 හැවිරිදි වියේ පසු වුණා.
from GOSSIP NEWS http://bit.ly/2HFcBWs
via https://tamil244.blogspot.com/
No comments