ලොව භයානකම ත්‍රස්තවාදය යැයි නම් දරා තිබූ එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදයෙන් දේශය මුදාගෙන රටට සාමය ලබා දීමට වීරෝධාර රණවිරුවන් මීට දශයකට පෙර සමත් වුනා. කෙසේ වෙතත් තමන් ඇතුලු රණවිරුවන් දිවි කැප කරමින් රටට උදාකර දුන් නිදහස වර්තමානයේ යළි ගිලිහීම පිළිබඳ කණගාටුවක් ඇති වන බව හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිළධාරියෙක් පවසනවා. ඒ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාය. අභීත රණවිරුවන් සමරන අද (19)
from GOSSIP NEWS http://bit.ly/2JsrYn9
via https://tamil244.blogspot.com/
No comments