ජනපති මෛත්‍රී ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්වූවා යැයි ෆේස්බුක් දැමූ විශ්ව විද්‍යාල සිසුවා බන්ධනාගාරයට!

Share:
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු කර ගත් විශ්ව විද්‍යාල සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ පුවතක් වාර්තා වෙනවා. පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්සේ අසත්‍ය ප‍්‍රචාරයක

from GOSSIP NEWS http://bit.ly/2LOpFwO
via https://tamil244.blogspot.com/

No comments