අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පොදු විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය මේ වනවිට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගයට මේ වනවිට මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් අත්සන් තබා තිබෙන බව දැක්වෙනවා. ඒ අතර චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම ආදී මන්ත්‍රීවරුන්ද සිටිනවා. කෙසේ වෙතත් මෙම වි
from GOSSIP NEWS http://bit.ly/2YxZiwF
via https://tamil244.blogspot.com/
No comments