පාස්කු දා ප්‍රහාරයට බෝම්බ හැදූ වැල්ලම්පිටිය තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි

Share:
පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින්  9 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය අද (06) නියෝග කළා. සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් ඇප මත

from GOSSIP NEWS http://bit.ly/2GZENBL
via https://tamil244.blogspot.com/

No comments