මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් දිවයින පුරා පවත්වනු ලබන දන්සල් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ පසුගිය වසරේ වෙසක් පොහෝය වෙනුවෙන් දිවයිනෙන්ම දන්සල් 6000 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබූ බවත් මෙවර එම ප්‍රමාණය 92 ක් පමණ වන
from GOSSIP NEWS http://bit.ly/2JNBxwv
via https://tamil244.blogspot.com/
No comments