හලාවත නගර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව හෙට (13) පෙරවරු 6.00 දක්වා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
from GOSSIP NEWS http://bit.ly/2JvXAYe
via https://tamil244.blogspot.com/
No comments