දේශීය සහ විදේශීය වශයෙන් නමගිය ත්‍රස්ත සාමාජිකයන් 5000කට අධික පිරිසකගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලු මූල්‍ය ආයතන වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අදාළ ත්‍රස්ත සැකකරුවන් ලංකාවේ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කර ඇත්දැයි සොයාබැලීම සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් මෙම රහසිගත නාම ලේඛණය ශ්‍රී ලංකා මහ බැංකුවට එවා ඇති අතර මහ බැංකුව විසින්
from GOSSIP NEWS http://bit.ly/2PWGwfo
via https://tamil244.blogspot.com/
No comments