පොලීසිය සහ යුද හමුදාව එක්ව අනුරාධපුර උදය මාවත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත සංයුක්ත තැටි 326ක් සමග මුස්ලිම් ජාතික ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ද මෙම සිද්ධිය තහවුරු කළ අතර අප වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී මෙම සංයුක්ත තැටි සොයා ගත් බවයි.
from GOSSIP NEWS http://bit.ly/2WK8DRG
via https://tamil244.blogspot.com/
No comments