මුහුණ වසාගෙන මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ සැමියා අත්අඩංගුවට...!

Share:
හලාවත ජයබිම ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය ස්ථානයකට  මුහුණ වසා ගෙන පැමිණි මුස්ලිම් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප‍්‍රදේශවාසීන් විසින් හලාවත පොලීසියට කළ දැනුම් දීමකට අනුව හලාවත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ සැමියාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවට ගත් තරුණිය 23 හැවිරිදි වියේ පසුවන අතර ඇය 

from GOSSIP NEWS http://bit.ly/2Hds2oC
via https://tamil244.blogspot.com/

No comments