ඉතිහාසයේ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක ශූරයන්ට ලබා දෙන ඉහළම මුදල් ත්‍යාගය මෙවර ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් බෙදා දීමට සුදානම් වනවා. මේ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය සුදානම් වේ. මෙය එදා මෙදා තුර අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම ත්&z
from GOSSIP NEWS http://bit.ly/30vxZow
via https://tamil244.blogspot.com/
No comments