සැකකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මිය යයි - සැකකරු හොයන්න පොලිස් කණ්ඩායම් 15 ක් (PHOTOS)

Share:
අකුරැස්ස, ඌරුමුත්ත ප‍්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුරදී සැකකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අකුරැස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්වුනා. මෙලෙස මියගොස් ඇත්තේ දිද්දෙණිය කොළඹගේවත්ත පදිංචිව කසුන් සම්පත් නමැති වයස අවුරුදු 30ක  පොලිස් කොස්තාපල්වරයෙක්. මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප‍්&zwj

from GOSSIP NEWS http://bit.ly/2JYPfwH
via https://tamil244.blogspot.com/

No comments