පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 140කට අධික මුදලක් සොයා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා. එම ත්‍රස්ත සංවිධානය සතුව තිබු මුදලින් කොටසක් මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුම්
from GOSSIP NEWS http://bit.ly/2WtmfjV
via https://tamil244.blogspot.com/
No comments