පොළොන්නරුව ලංකාවේ පළමු ස්මාර්ට් නගරය බවට පත්වෙයි - පාසල් 110ක් සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්

Share:
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පවරා දෙමින්  ශ්‍රී ලංකාවේ පළමු  ස්මාර්ට් නගරය ලෙස පොළොන්නරුව නගරය ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (12) සිදු කෙරුණා. මීට සමගාමීව පොළොන්නරුව දීප උයනේ 5G සංනිවේදන කුලුන විවෘත කිරීමත්, හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින ස

from GOSSIP NEWS http://bit.ly/2WEekAj
via https://tamil244.blogspot.com/

No comments