මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන තත්වයට හේතුව හොඳ මිනිසුන්ගේ නිහඬතාවය බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. මාතරදි පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. අපට තියෙනවා ප‍්‍රධාන රාජකාරියක් සිදුකිරිමට එක තමයි මුහුණු පොතේ ඉන්නවා පණ්ඩිතයෝ ටිකක් ආචාර්යවරු , මහාචාර්යවරු වගේ මත පලකරනවා හරි ලේසියි රු100 කාඩ් එකක් විතරයි යන්නේ .අර කත
from GOSSIP NEWS http://bit.ly/2JKv0lY
via https://tamil244.blogspot.com/
No comments