මෙවර වන්දනා සමයේ ශ්‍රි පාද උඩ මළුවට ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 ක් ගෙනත් - වන්දනාකරුවන්ට පානිය ජලය ලබා ගැනිමට නිසි වැඩ පිළිවෙලක් නෑ (PHOTOS)

Share:
මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 පමණ  බැහැර කර තිබු බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ කර්මාන්ත ක්ෂෙත්‍ර නිලධාරි එ.ඩබ්ලිව් හේමන්ත මහතා ප්‍රකාශ කරනවා. නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා ගැනිමට

from GOSSIP NEWS http://bit.ly/2Wz2QhG
via https://tamil244.blogspot.com/

No comments