මරා ගෙන මැරෙන බෝම්බකරුවෙකු යැයි කියූ මොහොමඩ් ෆර්සාන් ෆේස්බුක් ලයිව් ඇවිත්! (VIDEO)

Share:
පසුගිය දින එල්ල වූ පාස්කු ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලෙස සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්වූ පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවිව අමතා මෙම ප්‍රහාරයට තමන් වගකිව යුතු නැති බව ප්‍රකාශ කර තිබේ. මොහොමඩ් තාහා ෆර්සාන් නම් ශ්‍රී ලංකා තවුහීද් ජමාද් සංවිධානයේ සාමාජිකයා මෙලෙසින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලෙසට කටයුතු කර තිබෙන බවට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙමින් පැවතු

from GOSSIP NEWS http://bit.ly/2PsIzY9
via https://tamil244.blogspot.com/

No comments