අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් තමන් ඉතා කම්පාවෙන් සහ තරයේ හෙළාදකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව මෙලෙස ප්‍රකාශ කර තිබුණා. අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් මම ඉතා කම්පාවෙන් තරයේ හෙළාදකිමි. රජය සහ අදාළ රාජ්‍ය ආරක
from GOSSIP NEWS http://bit.ly/2PoSMF1
via https://tamil244.blogspot.com/
No comments