රටම චෝදනා කළ හිස්බුල්ලාගෙේ කාර්යාලයක් වටලයි - T 56 උණ්ඩ හමුවේ

Share:
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළා යැයි මුස්ලිම් දේශපාලඥයන් කිහිපදෙනෙකුට සමාජයේ දැඩි චෝදනා එල්ල විය. ඒ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා ප්‍රධාන විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා වහබ්වාදී ඉස්ලාම් ත්‍රස්තවාදයේ ප්‍රමුඛ දේශකයෙක් වන සාකීර් නායික් හමුවී සාකච්ඡා කරන අවස්තාවන්ගේ ලබා ගත් ඡායාරූප පවා සමාජජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද

from GOSSIP NEWS http://bit.ly/2XVNZhl
via https://tamil244.blogspot.com/

No comments