විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවත් දැනුවත් නෑ - SLT  සහ Mobitel ජාලවල නෙත් වෙබ් අඩවි අවහිර කරයි..!

Share:
SLT  සහ Mobitel ජාල හරහා nethnews.lk සහ nethgossip.lk යන වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කර තිබෙනවා. ඊයේ (26) පස්වරුවේ සිට අප වෙබ් අඩවි මෙලෙස අවහිර කර ඇති අතර මේ සම්බන්ධයෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) අප කළ විමසීමකදී එහි නිළධාරියෙකු ප්‍රකාශ කළේ එම ආයතය මේ පිළිබඳව දැනුවත් වී නොමැති බවයි. එසේම මේ සම්බන්ධයෙන් Sri Lanka telecom ආයතනයෙන්ද nethnews.lk  විමසීමක් ක

from GOSSIP NEWS http://bit.ly/2IZnOC8
via https://tamil244.blogspot.com/

No comments