ගිනි අවිත් සමග පුද්ගලයන් දෙදෙනෙකු අවුකනදී කොටුවෙයි (PHOTOS)

Share:
ගල්නෑව පොලීසිය විසින් කළ මෙහෙයුමකදී ගිණි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද 26 අලූයම අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටපත් සැකකරුවන් නෙල්ලියගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුකන ප‍්‍රදේශයේදී ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.  සැකකරුවන් වයස අවුරුදු 35 - 40ත් අතර වයසේ පසුවන්නෝ බව පොලිසිය කියයි.  ග‍්‍රීස් ගල්වා සකස් කරන ලද බෝර 12 වර්ගයේ ගිණී අවි දෙකක් පීවී

from GOSSIP NEWS http://bit.ly/2vwds57
via https://tamil244.blogspot.com/

No comments