කොච්චිකඩේ කතොලික දෙවස්ථානයක ඇතුලු ස්ථාන කිහිපයක පිපිරීම් (PHOTOS)

Share:
කොළඹ දේවස්ථානයක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. කොළඹ කොටහේන ප්‍රදේශයේ කොච්චිකඩේ දේවස්ථානයේ යම් පිපිරීමක් සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. මේ අතර කටාන කටුවපිටිය දේවස්ථානයේත් පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම පිපිරීම් දෙකෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සහ ශැන්ග්‍රිලා හොටලයේ තුන්වන මහලේද  යම් පිපිරීම් සිදුව තිබෙ

from GOSSIP NEWS http://bit.ly/2XrIc2U
via https://tamil244.blogspot.com/

No comments