ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්වීම සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්විය. දිමුත් කරුණාරත්න වසර හතරකින් එක්දින තරග ක්‍රීඩා කර නොමැති අතර ඔහු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පාසල වන මරදාන ශාන්ත ජෝශෆ් විදුහලේ ආදි සිසුවෙකු වීමද අවදානයට ලක්ව තිබේ. ඒ පිළිබඳව සමාජජාලා මාධ්‍යයන්ගේ නිර්මාණ කිහිපයක් පහතින්,
from GOSSIP NEWS http://bit.ly/2GshEc6
via https://tamil244.blogspot.com/
No comments