අඹු-සැමි යුවළගේ ඝාතකයන් ගැන ඉඟියක් (PHOTOS)

Share:
ගලේවෙල දේවහුව එකේ ඇළ  නිවසක  කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් ඊයේ (15) රාත්‍රියේ සොයා ගත් බව ගලේවෙල පොලිසිය පවසනවා. මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිඳ වන අනුලා සුරවීර (51) යන අය බව පොලීසිය කියයි. දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පි

from GOSSIP NEWS http://bit.ly/2PejuQL
via https://tamil244.blogspot.com/

No comments