පොදු ප්‍රවාහන සේවා වලදි බොහෝ විට පුද්ගලයන්ගේ ගමන් මළු, මුදල් පසුම්බි සොරකම් කරන අවස්ථා පිළිබඳ අපට අසන්නට ලැබෙනවා. විෂේශයෙන්ම දුම්රිය තුල එවැනි සිදුවීම් බහුලව සිදුවනවා. සංවිධානාත්මක අයුරින් දුම්රිය මගීන්ගේ ගමන් මළු සොරකම් කරන පුද්ගලයෙකු ඉතා සූක්ෂමම අයුරින් කොටු කර ගැනීමට සරසවි සිසුන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා. එම සරසවි සිසුන් දෙදෙනාගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහත බෑගයන් පසුගියදා
from GOSSIP NEWS http://bit.ly/2Dfo3pb
via https://tamil244.blogspot.com/
No comments