මහරගම දහම්මාවතේ දී කුරානය සන්තකයේ තිබූ ස්වාමීන් වහන්සේනමක් ප්‍රදේශවාසීන් විසින් නවතාගෙන පොලිසියට භාර දී තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ ස්වාමීන් වහන්සේ සතුව තිබූ කුරානය බිම වැටී අතර එහිදී ඔහු කෑ ගසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුන බවද වාර්තා වුනා. ඊයේ (28) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබුනේ එම ස්වාමීන් වහන්සේ නාවලපිටිය ප්‍රදේශ
from GOSSIP NEWS http://bit.ly/2V3Bx2i
via https://tamil244.blogspot.com/
No comments